Flag Counter

ද්විතීය සම්මත ග්‍රන්ථ
සහ
තේමා පටුන
සහිත
ශුද්ධ බයිබලය
නව අනුවාදය
තෙ වන සංස්කරණය

ප්‍රකාශන අයිතිය පිළිබඳ දැන්වීමයි

  1. ශුද්ධ බයිබලය නව අනුවාදය තෙ වන සංස්කරණය (2006) අන්තර්ගතයේ ප්‍රකාශන හිමිකමේ පරම අයිතිවාසිකම කොළඹ 3, ගාලු පාර, අංක 293, ශ්‍රී ලංකා බයිබල් සංගමය සතු වේ. මේ බව 2003 අංක 36 බුද්ධිමය දේපල පණතින් ආවරණය වේ.

  2. වානිජමය නොවන කාර්යයක් වෙනුවෙන් මෙම ශුද්ධ බයිබලයේ කොටසක් භාවිතා කිරීමේදී ඒ සඳහා අවසරය ලබාගැනීම අවශ්‍ය නොවේ. එනමුදු ඒ බව ශ්‍රී ලංකා බයිබල් සංගමය සතු ශුද්ධ බයිබලයේ නව අනුවාදය තෙ වන සංස්කරණයෙන් ලබා ගත් බව සඳහන් කළ යුතුයි. එනම්, 'ශු. බ. න. අ. - තෙ වන සං. 2006/ශ්‍රී ලංකා බයිබල් සංගමය' යනුවෙන් අදාල උපුටනය යටතේ දැක්විය යුතුයි.

  3. වානිජමය කාර්යයක් සඳහා ශුද්ධ බයිබලය නව අනුවාදය තෙ වන සංස්කරණයෙන් කොටසක් ඩවුන්ලෝඩ් කරගැනීම හෝ වෙනත් ආකාරයකින් උපුටා ගැනීම සඳහා ශ්‍රී ලංකා බයිබල් සංගමයෙන් ලිඛිත/විද්‍යුත් තැපෑල මගින් අවසර ලබාගත යුතු වේ.

  4. ඉහත බයිබල් අනුවාදය විකෘති කිරීම/අලුතෙන් එකතු කිරීම වානිජමය කටයුතු සඳහා භාවිතා කිරීම/සංයුක්ත තැටි හෝ කැසට් පටවලට ගබඩා කිරීම ශ්‍රී ලංකා බයිබල් සංගමයේ අනුමැතියෙන් තොරව කිරීම සපුරා තහනම්ය.

NOTICE

The Ceylon Bible Society is the sole owner of the Sinhala Bible New Version (Third Edition 2006) under the Intellectual Property Act No 36.

  1. Non Commercial Use

    It is not necessary to get permission from The Ceylon Bible Society to use short paragraphs of the above Edition. However use of text should be acknowledged by mentioning, "Scripture taken from NRSV 3rd Edition 2006 printed by the Ceylon Bible Society" under the citation for non-commercial use.

  2. Commercial Use

    For commercial purposes, no part of the Bible Translation Third edition may be reproduced or utilized by any means, electronic or mechanical, including photocopying, recording or by any information storage and retrieval system without prior permission in writing or by e-mail from The Ceylon Bible Society.

Distortion, addition or any alteration to the above Bible Translation is strictly prohibited.


அறிவித்தல்

அறிவுசார் சொத்து சட்ட இலக்கம் 36, 2003 இன் கீழ் சிங்கள வேதாகம புதிய பதிப்பின் ஒரே உரிமையாளர் இலங்கை வேதாகமச் சங்கம் ஆகும்.

  1. வணிகப் பயன்பாடு அல்லாதது
    மேற்கூறப்பட்ட பதிப்பின் சிறிய பகுதிகளை பயன்படுத்த இலங்கை வேதாகமச் சங்கத்தின் அனுமதியைப் பெறுதல் கட்டாயமல்ல, எனினும் இப்பதிப்பின் ஏதேனுமோர் பகுதி பயன்படுத்தப்படுமாயின் "வேதாகமப் பகுதி NRSV 3வது பதிப்பு 2006 இலிருந்து எடுக்கப்பட்டு இலங்கை வேதாகமச் சங்கத்தினால் அச்சிடப்பட்டது." எனும் பதம் குறிப்பிடப்பட்டிருத்தல் அவசியமாகும்.

  2. வணிகப் பயன்பாடு
    வணிக நோக்கங்களுக்காக வேதாகம மொழிபெயர்ப்பின் 3வது பதிப்பின் எந்தவொரு பகுதியும் இலங்கை வேதாகமச் சங்கத்தின் எழுத்துமூல அல்லது மின்னஞ்சல்மூல முன்னனுமதியின்றி, தகவல் சேமிப்பு ஊடகங்கள் (மின்னியல்சார், இயந்திரம்சார், போட்டோபிரதி மற்றும் ஒலிப்பதிவு) மூலமாக பெறப்படுதல் அல்லது மீள்பதிப்பு செய்தல் தடைசெய்யப்பட்டுள்ளது.

மேற்படி வேதாகம மொழிபெயர்ப்பின் எந்தவொரு பகுதியும் திரிபுபடுத்தல், சேர்த்தல், அல்லது வேறுபாட்டிற்குட்படுத்துதல் முற்றாக தடைசெய்யப்பட்டுள்ளது.

Windows XP users may require a special kit, in-order to view the contents properly!
Click here to Download Sinhala, Tamil IME kit
Click here to view the Help page, if you need more information about installing the KIT.